Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 14:20

පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 8 ක් සමග සැකකරුවෙකු අම්පාර මහඔය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විසිපස් හැවිරිදි ඔහු නුවරගලතැන්න ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෙනත් ප‍්‍රදේශයක සිට පැමිණි පුද්ගලයෙකු මාරුකිරීම සදහා මෙම මුදල් සැකකරුට ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ. ත‍්‍රිරෝද රථයකින් පැමිණ ඇති ඔහු වැටලීම සිදුකරන අවස්ථාවේ තමා ලග තිබූ මුදල් බැහැරට විසි කිරිමට උත්සාහ දරා ඇති බවත්, පොලිසිය සදහන් කළා.187

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 14:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්