fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අගමැති හමු වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 11:55

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අගමැති හමු වෙයි

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූණා.

මෙම හමුව සිදු වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජේරාම නිල නිවසේදීයි. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.  මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්