fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා – මෙක්සිකෝ දේශසීමාවට 5200කට වැඩි හමුදා බලඇණියක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 09:35

ඇමෙරිකා – මෙක්සිකෝ දේශසීමාවට 5200කට වැඩි හමුදා බලඇණියක්

ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමා වෙත පන්දහස් දෙසීයකට වැඩි අමතර හමුදා බලඇණියක් යෙදවීමට ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මධ්‍යම ඇමෙරිකා සංක්‍රමණිකයින් මෙක්සිකෝව හරහා  උතුරු ඇමෙරිකාවට සංක්‍රමණය වීම වැළැක්වීම  එහි අරමුණයි. පසුගිය අප්‍රේල් මාසයේදී ද 2100 ආසන්න  ආරක්ෂක භට පිරිසක් යෙදවීමට කටයුතු කෙරුණා. ටෙක්සාස්, ඇරිසෝනා සහ කැලිෆෝනියා යන ප්‍රාන්තවල ආරක්ෂාවට  වැඩි අවධානයක් යොමු කරන බව ඇමෙරිකා ආරක්ෂක අංශ සඳහන් කරනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ  පැමිණීම හැදින්වූයේ ඇමෙරිකාව ආක්‍රමණය කිරීමේ පියවරක් ලෙසයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්