fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 09:20

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයක්

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයක් පිහිටුවීමට ජාතික මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබෙනවා.

තුන්වන ආසියා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය ලබන මාර්තු මස 15 වනදා සිට හොං කොං හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ඉලක්කකර ගනිමින් ක්‍රීඩකයින් 11 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සංචිතගත කර තිබෙනවා. ඔවුන් සෑම සති අන්තයකදීම කොළඹදී පුහුණු සැසි සඳහා එක්වීමට නියමිතයි. ජාතික මලල ක්‍රීඩා සංගමය  ඊට අවශ්‍ය  සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 09:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්