fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු අගමැතිට වසර 7ක සිර දඬුවම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 16:30

හිටපු අගමැතිට වසර 7ක සිර දඬුවම්

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා දූෂණ හා වංචා සම්බන්ධයෙන් වසර 7 ක සිර දඩුවම් ලබා තිබෙනවා.

එම තීන්දුවත් සමග කලීඩා ෂියා මෙහෙයවන බීඑන්පී පක්ෂයේ ආධාරකරුවන් හා පොලීසිය අතර ගැටුම් හට ගත්තා. ඇයට මෙසේ සිර දඬුවම් ලැබීමට හේතුව වී ඇත්තේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීම හා පුන්‍යාධාර අරමුදල් සදහා වෙන් කර තිබූ ඇමෙරිකා ඩොලර් තුන්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් අවභාවිත කිරීමයි. කලීඩා ෂියාගේ නීතිඥවරු පවසන්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 16:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්