නව මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ හා කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

© 2024 ITN News - Powered by ITN DIgital.