fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙක් පත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 14:09

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙක් පත් කෙරේ

නව මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ හා කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 14:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්