fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 58ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 08:43

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 58ක් අත්අඩංගුවට

හපුතලේ විහාරගල ප්‍රදේශයේ නිවසක පැවැත්වූ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විහාරගල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක මෙම සාදය පවත්වා තිබෙනවා. අවුරුදු 19ත් 28ත් වයස් කාණ්ඩවල පසුවන පිරිස් මේ සදහා සහභාගී වී සිටි බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට පත්වූවන් අතර තරුණියක ද වනවා. සාදය සදහා රැගෙන ආ විවිධ වර්ගයේ මත් ද්‍රව්‍ය  පොලිසිය සොයාගත්තා. අත්අඩංගුවට පත්වූවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 08:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්