fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්බෝම්බයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 11:19

අත්බෝම්බයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉංගිරිය නගරයේදී පොලිසිය ලොරි රථයක් පරික්ෂා කළ අවස්ථාවේදීයි.

රථය නවතා පරික්ෂා කිරීමට යාමේදී එක් පුද්ගලයෙකු පලාගොස් තිබෙනවා. ඔහුද අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්