fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල් සෙනරො ජය ගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 09:11

බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල් සෙනරො ජය ගනී

බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල් සෙනරො ජයග‍්‍රහණය කර තිබෙනවා. ඒ 55%ක ඡන්ද ප‍්‍රතිශතයකින්. ප‍්‍රතිවාදී අපේක්ෂක ෆර්නැන්ඩෝ හැඩඩ් හිමිකර ගත්තේ 45%ක ඡන්ද ප‍්‍රතිශතයකි.

බ‍්‍රසීලයට නව මුහුණුවරක් දෙන බවයි මැතිවරණ ප‍්‍රතිඑල නිකුත් කිරිමෙන් පසු ජෙයාර් බොල් සෙනරො ප‍්‍රකාශ කළේ. ඔහුගේ ජයග‍්‍රහණය සමරමින් බ‍්‍රසීලයේ ජනතාව වීදි බැස සතුට පළකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්