Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත – ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟය ලබන හය වනදා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 09:00

එංගලන්ත – ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟය ලබන හය වනදා

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟය ලබන හය වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදීයි.

ටෙස්ට් තරගාවලියට සියලු කටයුතු සූදානම් බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කළා. එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ පිල අතර පුහුණු තරඟය කොළඹ දී හෙට ආරම්භ වනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 09:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්