fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් ශ‍්‍රී මුරුගන් කෝවිලේදී විශේෂ ආශිර්වාද පූජාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 15:45

හැටන් ශ‍්‍රී මුරුගන් කෝවිලේදී විශේෂ ආශිර්වාද පූජාවක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා නව රජයට ආශිර්වාද කරමින් හැටන් ශ‍්‍රී මුරුගන් කෝවිලේදී විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වුණා.

ඒ ප‍්‍රදේශයේ දේශපාලන නායකයන් ඇතුළු අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. නව රජයට ආශිර්වාද කරමින් රටපුරා විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙන බවයි අප වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්