fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිනයේ බස් රථ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 14:00

චිනයේ බස් රථ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

චිනයේ නිරතදිග  ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

නිරතදිග ප්‍රදේශයේ චොන්ග් කුවින් ප්‍ර දේශයේ පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථයක් යැන්සි ගංගාවට පෙරළිමෙනුයි අනතුර සිදු වුණේ. පාලම මතදී බස් රථය මෝටර් රථයක් හා ගැටී තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ කොපමණ පිරිසක් සිටියාද යන්න මෙතෙක් හෙලිව නැහැ. අනතුරට ලක්වු පුද්ගලයින් බේරා ගැනිම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 14:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්