fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු පෞද්ගලික රොකට් යානය ගුවන් ගත කිරිමට චීනය ගත් උත්සාහය අසාර්ථක වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 13:00

පළමු පෞද්ගලික රොකට් යානය ගුවන් ගත කිරිමට චීනය ගත් උත්සාහය අසාර්ථක වෙයි

පළමු රොකට් යානය ගුවන් ගතකිරිමට චීන සමාගමක් දැරූ උත්සාහය අසාර්ථක වී තිබෙනවා. එය අදියර තුනකින් සමන්විතව චීන පෞද්ගලික සමාගමක් නිපදවූ පළමු රොකට් යානයයි.

ගුවන් ගතකිරිමේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව සිදුවුවද තුන් වන අදියරයේදී එය අසාර්ථක වුණා. රාජ්‍ය විකාශන සඳහා අවශ්‍ය චන්ද්‍රිකාවක් ඒ සමඟ ගුවන් ගතකිරිමටයි සැළසුම් කර තිබුණේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්