fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වඩිවේල් සුරේෂ් මහතාගේ සහායත් අගමැතිට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 12:15

වඩිවේල් සුරේෂ් මහතාගේ සහායත් අගමැතිට

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සහාය පලකිරීමට එකඟ වී තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර වඩිවේල් සුරේෂ් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවී මෙම තීරණය දැනුම් දුන් බවයි  පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්