fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියානු රූපවාහිනි නාලිකා පාකිස්ථානයේ තහනම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 09:17

ඉන්දියානු රූපවාහිනි නාලිකා පාකිස්ථානයේ තහනම්

ඉන්දියානු රූපවාහිනී නාලිකා තහනම් කිරිමේ නියෝගය පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර තිබෙනවා.

මීට පෙර පහළ අධිකරණයක් ඉන්දියානු රූපවාහිනී නාලික තහනම් කිරිමේ නියෝගයක් නිකුත් කළා. එය අනුමත කරන බවයි අග‍්‍රවිනිෂ්චයකාර සකීම් නිසාර් ප‍්‍රකාශ කළේ. ඉන්දියානු රූපවාහිනී නාලිකා මගින් පාකිස්ථානයට සහ ජනතාවට අහිතකර බලපෑම් එල්ල වන බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කර තිබෙනවා. එහෙත් එය ප‍්‍රතික්ෂේප කරන බවයි ඉන්දියාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්