දකුණු ඉන්දියානු දේශපාලනමය භීභත්ස්ය රසය ගෙන එන නෝටා ආනන්ද් ශංකර්ගේ අධ්යක්ෂණයක්. තෙළිඟු සිනමාවේ ජනප්රිය නළු විජේ දේවරකොන්දාගේ මංගල දමිළ රංගනය දක්නට ලැබෙන්නේ නෝටා සිනමා පටයෙනුයි.
දේශපාලන ප්රභූවරයෙකු වන විනෝධන් නීති විරෝධී ක්රියාකලාප නිසා සිරගත කෙරෙන අතර ඔහුගේ පුතු වරූන් (විජේ) තාවකාලිකව ඒ ධුරයට පත්කරයි. ඊට මුලදී ඔහු කැමැත්තක් නොදැක්වුව ද අතීතයේ වැරැදි ක්රියාකලාප දැක එය වෙනස් කිරීමට ගන්නා ප්රයත්නය සිනමා පටයෙන් විවරණය කෙරෙයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/osMlqctOd8E”]