fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රනිල් දැන් කළ යුතු දේ ගැන විමල් කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 17:15

රනිල් දැන් කළ යුතු දේ ගැන විමල් කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව අගමැතිවරයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිතුමා සතු බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා අවධාරණය කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියාසිටියා. රනිල් වික්‍රමසිංහ මහතාට දැන් කළ යුතුව ඇත්තේ නීතිගරුක පුරවැසියෙකු ලෙස ක්‍රියා කිරීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ.  තවත් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 17:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්