fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අභියෝග කරමින් විරෝධතා කළ 2200ක් අත්අඩංගුවේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 17:00

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අභියෝග කරමින් විරෝධතා කළ 2200ක් අත්අඩංගුවේ

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අභියෝග කරමින් විරෝධතාවල නිරත වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණුදිග කේරල ප‍්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයකට කාන්තාවන්ට ඇතුලුවීමට අවසර නොදීමට එරෙහිවයි විරෝධතා පැවැත්වුණේ. ඒ සදහා සහභාගී වූ 2200 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ප‍්‍රාන්ත පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්