Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 16:00

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (27) රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. රාත‍්‍රී 7.30 ට පමණ සාකච්ඡාව ආරම්භ වන බව ආරංචි මාර්ග සදහන් කරනවා. ඊට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 16:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්