fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 13:47

නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

වැඩ බලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත්කර තිබෙනවා. එම පත්කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නියමය පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්