Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයේ ඉලක්ක රැසකට ඊශ්‍රායල හමුදා ප්‍රහාර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 14:11

ගාසා තීරයේ ඉලක්ක රැසකට ඊශ්‍රායල හමුදා ප්‍රහාර

ගාසා තීරයේ ඉලක්ක රැසකට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ලකර තිබෙනවා.

හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාර එල්ලකර ඇත්තේ. ස්ථාන 80 ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලකර ඇති බව සදහන්. ඒ අතර හමාස් සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල ද වන බවයි වාර්තා වන්නේ. එයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 30 ක් එල්ලකර තිබෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවූ රොකට් ප්‍රහාරවලින් තුවාල ලැබූවන් හෝ මියගිය පිරිස පිළිබද තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 14:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්