fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව අගමැතිගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:33

නව අගමැතිගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ විශේෂ සාකච්ඡාවක්

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී පැවැත්වෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු මහජන නියෝජිතයන් මීට එක්ව සිටින බවයි අප නියෝජිතයින් පවසන්නේ. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය දැනුවත් කිරීමට නියමිත බවද එම ස්ථානයේ රැදී සිටින අප නියෝජිතයා ප්‍රකාශ කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්