fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරලය යළි ජලගැලීම් අවදානමක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:49

කේරලය යළි ජලගැලීම් අවදානමක

කේරල ප‍්‍රාන්තයට ජල ගැලීම් අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබෙනවා. ජලාශ රැසක වාන් දොරටු විවෘත කිරිමට සිදුවනු ඇති බවයි ආපදා කළමනාකරණය පිලිබද ජාතික ආයතනය සදහන් කර තිබෙන්නේ. මේ වසරේ අවස්ථා කිහිපයකදී කේරල ප‍්‍රාන්තයට ජල ගැලීම්වලින් හානි සිදුවුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්