fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙපාර්තමේන්තු,රාජ්‍ය සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකු වෙත රජයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 17:03

දෙපාර්තමේන්තු,රාජ්‍ය සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකු වෙත රජයෙන් නිවේදනයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ඇති බැවින් මීට පෙර සිටි අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා නිවේදනය කරනවා.

ඒ බව සියලුම රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකු සභාපතිවරුන්ගේ අවධානයට යොමුකර ඇතැයි ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇති බවයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් කියාසිටින්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්