fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 08:50

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් මත නැවත දැනුම් දෙනතුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි සියළුම තරාතිරම්වල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර හදිසි අවශ්‍යතාවයක් සදහා නිවාඩු ලබාගන්නේ නම් පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අවසරය පරිදි සිදුවිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 08:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්