fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

BREAKING : මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි (VIDEO)

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 20:16

BREAKING : මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි (VIDEO)

මීට සුළු මොහොතකට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ලේකම් කාර්යයාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.

අද පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සවස මේ බව මාධ්‍ය වෙත දැනුම්දුන්නා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 20:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්