fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 19:32

සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව මාධ්‍ය වෙත දැනුම් දී ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 19:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්