fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුසල් වෙනුවට සධීර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 16:45

කුසල් වෙනුවට සධීර

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගය සදහා සධීර සමරවික්‍රම නම් කර තිබෙනවා. ඒ කුසල් ජනිත් පෙරේරා වෙනුවටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී රාත්‍රී තරගයක් ලෙස හෙට (27) පැවැත්වීමට නියමිතයි. තරගය සදහා මේ දිනවල කණ්ඩායම් දෙකම මෙම ක්‍රීඩා පිටියේදී පුහුණුවීම් සදහා එක්වනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් පිතිකරණ අංශයට යොමු කර තිබෙනවා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ගුවන් විදුලි විකාශය ගෙන එන්නේ අයිටීඑන් එෆ් එම්.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 16:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්