fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය ගැන 89කගෙන් ප්‍රශ්න කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:07

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය ගැන 89කගෙන් ප්‍රශ්න කෙරේ

ජනපති හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 89 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුලු පොලිස් නිලධාරීන් 47 දෙනෙකුගෙන් ද ප්‍රශ්න කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරික්‍ෂණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති හමුවකදී ඒ මහතා මෙම කරුණු හෙළි කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්