fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්දගේ ආරක්ෂාව ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:33

මහින්දගේ ආරක්ෂාව ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්