Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝර්දානයේ ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ඉහල යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:30

ජෝර්දානයේ ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ඉහල යයි

ජෝර්දානයේ ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මරණ තවත් වැඩිවිය හැකි බවයි එරට වාර්තා සදහන් කළේ. විනෝද චාරිකාවකට එක්ව සිටි පිරිසක් රැගත් බස් රථයක් ජල පහරකට හසුව ගසා යාමෙන් වැඩිපිරිසක් මියගොස් තිබෙනවා. පුද්ගලයන් 34 දෙනෙකු බේරාගත් බවයි ජෝර්දාන බලධාරීන් සදහන් කළේ. අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කළා. හෙලිකොප්ටර් යානා ද යොදවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්