fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ හා තායිලන්තය අතර සෘජුව පියඹන්න එයාර් ඒෂියා සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:27

කොළඹ හා තායිලන්තය අතර සෘජුව පියඹන්න එයාර් ඒෂියා සූදානම්

ශ්‍රී ලංකාවේ කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් ඒෂියා ගුවන් සේවය කටයුතු යොදා තිබෙනවා.

දෙසැම්බර් 14 දා සිට සතිපතා වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

එයාර් ඒෂියා සමාගම මේ වන විට කොළඹ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්