fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්තේගොඩ බැංකු කොල්ලයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:00

මත්තේගොඩ බැංකු කොල්ලයක්

කොට්ටාව මත්තේගොඩ ප‍්‍රදේශයේ රාජ්‍ය බැංකුවක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි ගිනි අවි සහිත තුන් දෙනෙකු බැංකුවට ඇතුලුවී සේවකයන් බියගන්වා සේප්පුවක් විවෘත කර ඇති බවයි මුලික පරික්ෂණවලින් හෙළිවුණේ. එහි තිබූ මුදල් සහ රන් භාණ්ඩ පැහැරගත් ඔවුන් මෝටර් රථයෙන්ම යළි පලාගොස් තිබෙනවා. ඔවුන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථය එහි රියදුරා සමග අතරමග දමාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ. පැහැරගත් මුදල්වල සහ රන් භාණ්ඩවල වටිනාකම මෙ147තෙක් තක්සේරු කර නැහැ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්