fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හානිපූර්ණ පනත කවුරු වෙනුවෙන්ද?

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 16:37

හානිපූර්ණ පනත කවුරු වෙනුවෙන්ද?

හානිපූර්ණ පනත ගෙන ආවේ බහුතර ජනතාවගේ ඉල්ලීම මතයි. එය පටු දේශපාලන අරමුණුවලට යටපත් කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි  මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්