Life+News The Official News Portal of Independent Television Network Ltd

93 වන ජාතික බොක්සිං තරගාවලියට ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහාය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 14:46

93 වන ජාතික බොක්සිං තරගාවලියට ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහාය

93 වන ජාතික බොක්සිං තරගාවලියට ජාත්‍යන්තර බොක්සිං විනිසුරුවරුන්ගේ සහාය ලබා ගැනීමට ජාතික බොක්සිං සම්මේලනය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය බොක්සිං වළල්ලේ දී ලබන මස 20 වනදා සිට පැවැත්වීමට නියමිතයි. ඊට එක ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් එක් බරපන්තියක් යටතේ එක් ක්‍රීඩකයෙකුට කරග කළ හැකියි. මේ අනුව බරපන්ති දහයක් යටතේ ක්‍රීඩා සමාජ 25 ක් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට එක්වනු ඇති. තරගාවලියේ තරගකාරීත්වය හා ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණ ඇතුවයි ජාතික බොක්සිං සම්මේලනය මෙම තීරණය ගෙන ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 14:46
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්