Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිංගික හිංසන චෝදනා ලැබු ගූගල් සමාගමේ 50ක් සේවයෙන් ඉවතට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 14:05

ලිංගික හිංසන චෝදනා ලැබු ගූගල් සමාගමේ 50ක් සේවයෙන් ඉවතට

ලිංගික හිංසන චෝදනාවලට ලක්වූ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුලු 50කට ආසන්න පිරිසක් සේවයෙන් නෙරපා හැරිමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ට නිලධාරින් 13 දෙනෙකු ඒ අතර වන බවයි ගූගල් සමාගම පවසන්නේ. 2016වසරේ සිට චෝදනාවලට ලක්වූවන් මෙලෙස ඉවත්කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. අනෙකුත් සේවකයන්ටද මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ ලිපි යොමුකර ඇති බවයි ගූගල් සමාගම සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 14:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්