ලිංගික හිංසන චෝදනාවලට ලක්වූ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුලු 50කට ආසන්න පිරිසක් සේවයෙන් නෙරපා හැරිමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ට නිලධාරින් 13 දෙනෙකු ඒ අතර වන බවයි ගූගල් සමාගම පවසන්නේ. 2016වසරේ සිට චෝදනාවලට ලක්වූවන් මෙලෙස ඉවත්කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. අනෙකුත් සේවකයන්ටද මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ ලිපි යොමුකර ඇති බවයි ගූගල් සමාගම සදහන් කළේ.

ලිංගික හිංසන චෝදනා ලැබු ගූගල් සමාගමේ 50ක් සේවයෙන් ඉවතට
කියවීමට මිනිත්තු 0