fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළදරු පාසලක සිදුවු තියුණු ආයුධ ප‍්‍රහාරයකින් දරුවන් 14ක් රෝහල්ගත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 13:35

ළදරු පාසලක සිදුවු තියුණු ආයුධ ප‍්‍රහාරයකින් දරුවන් 14ක් රෝහල්ගත කෙරේ

චීනයේ චොන්සිං නගරයේ පෙර පාසලක සිදුවු තියුණු ආයුධ ප‍්‍රහාරයකින් කුඩා ළමයින් 14 දෙනෙක් බරපතල තුවාල ලැබුවා. 39 හැවිරිදි කාන්තාවක් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි චීන වාර්තා ප‍්‍රකාශ කළේ. එම කාන්තාව අත්අඩංගුවට ගැනිමට චීන ආරක්ෂක අංශ සමත් වුණා. පහරදීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ. පසුගිය මාස කිහිපය තුළ මෙවැනි සිදුවිම් ගණනාවක් චීනයෙන් වාර්තා වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි චීන බලධාරින් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 13:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්