fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගී‍්‍රසිය ආසන්න මුහුදු සෙලවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 09:50

ගී‍්‍රසිය ආසන්න මුහුදු සෙලවෙයි

ගී‍්‍රසිය ආසන්න මුහුදු සීමාවේ 6.8 ක ප‍්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

සිදුවූ ජීවිත හෝ දේපළ හානි කිසිවක් මෙතෙක් වාර්තාවී නැහැ. භූ කම්බනයෙන් ඉතාලිය , මෝල්ටාව, ඇල්බේනියාව සහ ලිබියාව යන රටවලට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ගී‍්‍රසියේ පට්රාස් නගරයට කිලෝ මීටර් 130ක් පමණ දුර නිරිත දිගින් අයෝනියාව මුහුදේ භූ කම්පනය සිදුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්