fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ බන්ධනාගාරවලටත් STF

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 09:41

කොළඹ බන්ධනාගාරවලටත් STF

තවත් බන්ධනාගාර තුනකට සිය නිලධාරීන් යොදවන බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප‍්‍රකාශ කළා. ඒ අනුව වැලිකඩ , කොළඹ බන්ධානාගර වලට සහ වැලිකඩ බන්ධනාගාර රෝහලට ලබන ඉරිදා සිට නිලධාරින් යෙදවීමයි සැලසුම.

මේ වන විට අගුණුකොලපැලැස්ස ඇතුළු බන්ධනාගාර කිහිපයකට සිය නිලධාරීන් යොදවා ඇති බවයි විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ආර් එම් ලතීෆ් මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්