Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථාන කාන්තාවක් ගිලූ හෙරොයින් කරල් කටුනායකදී වමාරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 09:17

පාකිස්ථාන කාන්තාවක් ගිලූ හෙරොයින් කරල් කටුනායකදී වමාරයි

රුපියල් ලක්ෂ හතලිස් දෙකක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර පාකිස්ථාන ජාතික 67 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

ඇය ගිල දමා තිබූ හෙරොයින් කරල් 35ක් ඉවත් කර ගැනීමට පොලිසිය කටයුතු කළා. එම කාන්තාව තවත් පිරිමි පුද්ගලයෙක් සමඟ කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති බවයි පරීක්ෂණ වලදි හෙළිවුණේ.

සැකකරුවන් දින හතක් රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට මීගමුව මහේ්ස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 09:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්