fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දු – ශ‍්‍රී ලංකා හවුල් ව්‍යාපෘති ගැන රජයේ ස්ථාවරය ඇමති මහින්ද පැහැදිළි කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 17:15

ඉන්දු – ශ‍්‍රී ලංකා හවුල් ව්‍යාපෘති ගැන රජයේ ස්ථාවරය ඇමති මහින්ද පැහැදිළි කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපෘති පිළිබද අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ ස්ථාවරය බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ගිවිසුම යටතේ ව්‍යාපෘති ගණනාවක් ආවරණය වන බවද මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුන්නා.

අමාත්‍ය මහින්ද සමරසිංහ,

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 17:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්