Life+News The Official News Portal of Independent Television Network Ltd

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 16:46

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ඉහලයාමයි ඊට හේතුව. ජලාශය අවට පදිංචිකරුවන්ට අවධානයෙන් කටයුතු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

වර්ග කිලෝමීටර් 1869ක වපසරියක ව්‍යාප්ත වී ඇති වික්ටෝරියා ජලාශයේ උපරිම ජල ධාරිතාව ඝනමීටර් මිලියන 723කි.

මේ වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. මාතලේ , මහනුවර සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්යන්හි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මක බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 16:46
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්