fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැඩි උණුසුම් කාලගුණයෙන් ක්වීන්ලන්තයට තවමත් බලපෑම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 17:12

දැඩි උණුසුම් කාලගුණයෙන් ක්වීන්ලන්තයට තවමත් බලපෑම්

දැඩි උණුසුම් කාලගුණයෙන් ක්වීන්ලන්තයට තවමත් බලපෑම් එල්ලවී ඇති බව ඔස්ටෙ‍්‍රිලියා මාධ්‍ය වාර්තා කළා.

ජනතාවට එළිමහනේ ගැවසීම හැකිතාක් දුරට වැලකී සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ. සති කිහිපයක සිට උතුරු සහ මධ්‍යම ප‍්‍රදේශවලටයි වැඩි බලපෑම් එල්ල වුණේ. අද සිට එම තත්වය තවදුරටත් වර්ධනය වන බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo