fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාතික කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයක් ලබන මාසයේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 16:53

අන්තර්ජාතික කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයක් ලබන මාසයේ

අන්තර්ජාතික කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයක් ලබන මාසයේ කොළඹදී පවත්වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ගොවිජනතාව හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම එහි අරමුණ වී තිබෙනවා. අස්වැන්න 2018 ලෙස නම්කර ඇති මෙම ප‍්‍රදර්ශනය ලබන දෙසැම්බර් 11 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වීමටයි නියමිත. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය හා අන්තර් ජාතික සංවර්ධන සංගමයේ අනුග‍්‍රහය ඇතිවයි මෙම ප‍්‍රදර්ශනය සංවිධාන කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්