fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය භෝග කිහිපයක් ආනයනය කිරීම ලබන වසරේ සිට තහනම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 15:17

දේශීය භෝග කිහිපයක් ආනයනය කිරීම ලබන වසරේ සිට තහනම්

දේශීයව වගාකරන භෝග වර්ග කිහිපයක ආනයනය ලබන වසරේ සිට නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළා. බඩ ඉරිගු,රටකජු , උදු , මිරිස් සහ කුරහන් වැනි භෝග වර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මෙම භෝග ව්‍යප්ත කිරිමට පියවර රැසක් ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පලතුරුවගා ව්‍යප්ත කිරීමට ද පියවර ගෙන තිබෙනවා. විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පලතුරු උද්‍යාන ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්