Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත – ශ්‍රී ලංකා  ක්‍රිකට් තරගාවලියට පහසුකම් සැපයීමේ ආයතනයේ සේවය අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 15:15

එංගලන්ත – ශ්‍රී ලංකා  ක්‍රිකට් තරගාවලියට පහසුකම් සැපයීමේ ආයතනයේ සේවය අත්හිටුවයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන  ක්‍රිකට් තරගාවලියේ පහසුකම් සේවා සැපයීමේ ආයතනයේ සේවය වහා අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති පස්වන එක්දින ක්‍රිකට් තරගයේ දී විදේශිකයන්ට අනවසරයෙන් මත්පැන් ලබාදීමට මෙම ආයතනය කටයුතු කර තිබුණා. සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කළ වැටලීමකදියී  එය අනාවරණය වුණේ. ඒ පිළිබද සලකා බලා ආයතනයේ සේවය  වහා අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  තීරණය  කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 15:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්