fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල් ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 12:23

නාමල් ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කෙරේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවතින නඩුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක් හරහා විශුද්ධිකරණය කිරීමයි ඔවුන්ට එරෙහි චෝදනාව. මෙම නඩුවේ සැකකරුවෙකු වන අධිකරණය මඟහරිමින් සිටින ඉන්දික කරුණාජීව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා විවෘත වරෙන්තු ද නිකුත් කර තිබෙනවා. නඩුව මාර්තු හත් වනදා යළි කැඳවීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්