Life+News The Official News Portal of Independent Television Network Ltd

මහජන බැංකුව සහ ලංකා බැංකුව වාර්තාගත ලෙස ලාභ ලබයි – අමාත්‍ය කිරිඇල්ල

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:17

මහජන බැංකුව සහ ලංකා බැංකුව වාර්තාගත ලෙස ලාභ ලබයි – අමාත්‍ය කිරිඇල්ල

මහජන බැංකුව සහ ලංකා බැංකුව වාර්තාගත ලෙස ලාභ ලබා ඇති බවත් පසුගිය වසර තුන තුළ කිසිදු දූෂණයක් සිදුව නොමැති බවත් පාර්ලිමේන්තුවේ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය බැංකු සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

පසුගිය ආණ්ඩුව කාලයේ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කර තිබුණේ කේන්ද්‍රකරුවන් බවද වත්මන් රජය මහ බැංකුවේ යෝග්‍ය පරීක්ෂණයකින් අනතුරුව නිලධාරීන් පත් කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්