fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටවර් හෝල් රඟහල පදනමෙන් විශ්වවිද්‍යාලයට යන්න වරම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:45

ටවර් හෝල් රඟහල පදනමෙන් විශ්වවිද්‍යාලයට යන්න වරම්

ටවර් හෝල් රඟහල පදනම මගින් අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව පවත්වන සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟයන්හි සහතික වලට ඉහළ පිළිගැනීමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගැනීමේදී එම සහතික පත් සඳහා ඇගයීම් ලකුණු ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර ඇති බව ටවර් හෝල් රඟහල පදනම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්