fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජකීය සංචාරය අතරතුර හැරි සහ මේගන් ටොංගා රාජ්‍යයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:41

රාජකීය සංචාරය අතරතුර හැරි සහ මේගන් ටොංගා රාජ්‍යයට

රාජකීය සංචාරය අතරතුර හැරී මේගන් යුවළ ටොංගා රාජ්‍යයට පැමිණියා. විශාල පිරිසක් ගුවන් තොටුපලට පැමිණ ඔවුන් පිළිගත් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඇන්ගලිකා කුමරිය ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබෙනවා. දින 16ක සංචාරයේ දස වන දිනය ලෙසයි ඔවුන් ටොංගා රාජ්‍යයට පැමිණියේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්